මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලෙස කරුණාරත්න පරණවිතාන මහතා පත් කරයි

    අගෝස්තු 25, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විදේශගත වීම හේතුවෙන් එම අමාත්‍ය තනතුරේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya