අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් 12ක කම්කරු ඇමැතිවරු සහභාගී වන කොළඹ කි‍්‍රයාදාමයේ ආරම්භක සමුළුව හෙට

    අගෝස්තු 24, 2016

    විදේශ රටවලට ශ‍්‍රමිකයන් සපයන ආසියානු රටවල සංගමය හෙවත් කොළඹ කි‍්‍රයාදාමයේ සමාරම්භක සමුළුව ( Colombo process) අගෝස්තු මස 25 වන දින(හෙට )කොළඹ, ගාලු මුවදෝර හෝටලයේ දී පැවැත්වීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

    මෙම සමුළුව සඳහා රටවල් 12ක කම්කරු අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය.  

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යමනුෂ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya