අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ බරවා රෝගය සීඝ්‍රයෙන් පැතිර යෑමක් සිදු නොවේ

    අගෝස්තු 23, 2016

    ශ්‍රී ලංකාව තුළ බරවා රෝගය සීඝ්‍රයෙන් පැතිර යෑමක් සිදු නොවන බවත්  බරවා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් සහතිකය ලබාගෙන තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දැඩි අවදානම් ප්‍රදේශවල ප්‍රතිකාර ක්‍රියාත්මක කරනවා. රාත්‍රී රුධිර පරික්ෂාව සිදු කරනවා. පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 661ක්.

    රෝග මර්දනයට රජයේ දායකත්වය ප්‍රමාණවත් නොවන බවට විමසා සිටි පැනය පිළි නොගන්නා බවත් පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya