අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල් කන්නය සදහා වී අස්වනු මිලදී ගැනීම අද ඇරඹේ

    අගෝස්තු 22, 2016
    මෙවර යල් කන්නය සදහා වී අස්වනු මිලදී ගැනීම ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද  ගල්ගමුව වරාවැව දී ආරම්භ කිරීමට නියමිතය. 
    මෙම වී මිලදී ගැනීම යටතේ මෙවර වී මෙට්‍රික් ටොන් 120,000 ක් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඩබ්.දිසානායක මහතා පැවසීය .
     
    මේ සදහා රජයේ දායකත්වය රු මිලියන 4,600 කි.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya