ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ලෝක ජනතාවගෙන් 95%ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පෙන්වා දුන් වෛද්‍ය සමන් කුමාර මහතා නමුත් ශ්‍රී ලංකාවේ 22%ක් පිරිමි පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ යැයි ද පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ලෝක ශ්‍රේණිගත කිරීමේ දී සැර මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ පලමු ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාව යැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.