විද්‍යා ,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මුලිකත්වයෙන් ජාතික විද්‍යා පදනමේ මෙහෙයවිමෙන් මෙම හමුව පැවැත්වේ.
මෙහිදි එක්සත් ජාතින්ගේ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය හරහා ක්‍රියාවට නංවනු ලබන විද්‍යාත්මක ව්‍යාපෘතින් පිළිබඳව එරිනා බොකෝවා මහත්මිය විසින් කරුණු පැහැදිලි කිරිමක් සිදුකිරිමට නියමිත අතර එම ව්‍යපෘතින් වෙනුවෙන් ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ දැනුම සහ සහභාගීත්වය ලබා දීමට ඇති අවකාශයන් පිළිබඳව කරුණු සාකච්ඡා කිරිමටද නියමිතය.
මෙම හමුව ඔස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානය , යුනෙස්කෝ සංවිධානය හරහා දියත් කරනු ලබන ව්‍යාපෘතින් තුලට ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ට සක්‍රීය දායකත්වය සැපයීමේ විශේෂ අවස්ථාවක් සැලසෙනු ඇත.
AP