කලක් රෝගාතුරුව සිටි ඒ මහතා මිය යනවිට 75 වන වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය අංක 314, අරුප්පිටිය පැලවත්ත බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (11) පස්වරු 4.00ට පැලවත්ත රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.