අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් රටවල් තානාපතිවරුන් සහ කතානායක අතර හමුවක්

    අගෝස්තු 11, 2016

    බණ්ඩාරනායක ජාත්‍යන්තර කටයුතු පුහුණු වැඩසටහනේ ප්‍රධාන කටයුතු සඳහා පැමිණි විදෙස් රටවල් 22 ක තානාපති නිළධාරීහු කථානායක කරු ජයසුරිය මහතා හමු වූහ.

    මෙම හමුව ඊයේ පැවති අතර ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව කතානායකවරයා විදේශ නියෝජිතයන් හමුවේ පැහැදිලි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya