අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට තැනින් තැන වැසි

    අගෝස්තු 10, 2016

    මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    අද (10) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කරන්නේ,බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍වලත් වැසි ස්වල්පයක් අ‍‍පේක්ෂා කළ හැකි බවයි.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya