අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට ජනමාධ්‍ය ඇමැති අවසන් ගෞරව දක්වයි

    අගෝස්තු 10, 2016

    අභාවප්‍රාප්ත සම්මානණීය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දේහය තැම්පත්කොට ඇති ගල්කිස්ස ටෙම්පල් පාරේ පිහිටි ඒ මහතා පදිංචිව සිටි නිවසට ගියේය.

    එහිදී විජය නන්දසිරි කලාකරුවාගේ පවුලේ ඥාතීන් වෙත අමාත්‍යවරයා සිය ශෝකය පළ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya