අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනතට කතානායක අත්සන් තබයි

    අගෝස්තු 08, 2016

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතට  පසුගිය 04  වැනි දින පෙරවරුවේ  කතානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබීය.

    පාර්ලිමෙන්තු  මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්යමණ්ඩල ප්‍රධානී නීල්  ඉද්දවෙල යන මහත්වරුන් ද   මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya