අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකර ප්‍රදේශයට විටින් විට තද සුළං

    අගෝස්තු 05, 2016

    මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (5) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.


    දිවයින බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින අතර  සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අ‍‍පේක්ෂා කළ හැකි බව නිකුත් කළ නිවේදනයේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya