අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    අගෝස්තු 03, 2016

    දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු වන අතර දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (3) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් කරයි.


    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya