අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරී විභාගයට අපේක්ෂකයන් 110,000ක්

    ජූලි 31, 2016

    ග්‍රාම නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය ලබන සැප්තැම්බර් 03 වැනි දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 856කදී පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙවර මෙම විභාගය සඳහා අපේක්ෂයින් 110,000ක් පමණ අයදුම්කර තිබෙන බවත් විභාගයේ ප්‍රවේශ පත්‍ර‍ ඉදිරියේදී තැපැල් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya