මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ටිමොරයේ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

    ජූලි 31, 2016

    ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ හිංසනය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍යාංශ්‍ය  අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යනය කිරීමට පැමිණි නැගෙනහිර ටිමෝරයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    නැගෙනහිර ටිමෝරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍ර‍ධානත්වයෙන් යුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත වූහ.

    එහිදී එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමට සහ අධිකරණ වෛද්‍ය කටයුතු විධිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගැනීමට තීරණය විය. මෙම කණ්ඩායම කළුතර හා අවිස්සාවේල්ල ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතය

     එක්සත් ජාතින්ගේ සංවිධානයේ මැදිහත්වීම මත මෙම පිරිස දිවයිනට පැමිණ සිටින  බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya