රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.
සෑම වසරකම මෙම කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.
AP