අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දෙවැනි වාරය අදින් අවසන්

    ජූලි 29, 2016

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අද (29) අවසන් වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව තෙවන පාසල් වාරය අගෝස්තු 31 වැනි දා ආරම්භ වේ.

    අ.පො.ස. (උ.පෙළ) වභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් පිළිබඳ පසුව දැනුම් දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya