අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාටත් පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය න්‍යාමනයක්

    ජූලි 28, 2016

    ඉහළ වෘත්තියකින් යුතු ජනමාධ්‍ය පද්ධතියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ස්ථාවර ජනමාධ්‍ය කොමිෂමක් පත් කෙරෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් සංකල්ප පද්ධතියක සකස් කරමින් සිටින බවත් මේ පිළිබඳ ජනමාධ්‍ය ආයතන සමඟ සාකච්ඡා කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණදැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට හා විද්වතුන්ට අදහස් ලබා දිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කාටත් පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාමනයක් ක්‍රියාත්මක වන බවත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya