මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට පළාත් කිහිපයකට තද සුළං

    ජූලි 27, 2016

    අද (21) සහ හෙට (22) දින  දෙක තුළ දිවයිනේ නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් විටින් විට හමන තද සුළං (පැ.කී.මි. 60-70 පමණ)  බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවල මද වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

     
    සෙසු  ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya