මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලන්දා රණවිරු උපහාර උළෙල හෙට

    ජූලි 27, 2016

    ‍ෙලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් දිවිපිදූ නාලන්දා වීර පුතුන් සිහි කිරීම උදෙසා අඛණ්ඩව 15 වන වරටත් නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් නාලන්දා රණවිරු උපහාර උළෙල හෙට (28) පැවැත්වීමට නියමිතය.

    මෙදිනට නාලන්දා මාතාවගෙන් බිහි වූ ඒ උදාර රණවිරුවන් සිහි කර ත්‍රිවිඩ හමුදාවේ, පොලීසියේ ආරාධිත නිලධාරීන් සහ අනෙකුත් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඔවුන්ට පුෂ්පෝපහාර පිදීම මෙදින සිදු කෙරේ.

    රටවෙනුවෙන් දිවිහිමියෙන් සටන් කර මිය ගිය එම රණවිරුවන් ස්මරණය කර ඔවුන් එම සේවය වෙනුවෙන් ගෞරව කිරීම අපගේ යුතුකමක් ලෙස සැලකීමේ අරමුණින් මෙම උළෙල ප්‍රධාන වශයෙන් සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya