සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගයේ දෙවැනි අදියර හෙට

    අගෝස්තු 23, 2015

    මහමැතිවරණය පැවැත්වීමෙන් පසු අ.පො.ස.උසස් පෙළ විභාගයේ දෙවැනි අදියර හෙට (24) ආරම්භ කෙරේ.

    කාලසටහන් නිවැරදිව පරීක්ෂා කර බලා ඒ ඒ දිනට තිබෙන විෂය පිළිබඳ අවබෝධයෙන් විභාගයට පෙනී සිටින ලෙස විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි.

     

    මෙම විභාගය සැප්තැම්බර් 8 වැනි දා දක්වා පැවැත් වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya