සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා මැතිවරණ නීති රීති ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ත මට්ටමක -කැෆේ

    අගෝස්තු 17, 2015

    සමස්තයක් ලෙස දිවයින පුරා මැතිවරණ නීති රීති ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව කැෆේ සංවිධානය කියයි.

    බස්නාහිර සහ උතුරු පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පවතින බවත් දිවයිනේ අනිකුත් ප්‍රදේශවලද ගතවු පැය 3 තුළ ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තා වෙමින් පවතින බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා කියයි.

    මේ හැරුණු විට සමස්තයක් ලෙස දිවයින පුරා මැතිවරණ නීති රීති ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ත මට්ටමක පවතී. වාහන ස්ටිකර් සහිතව ඡන්ද මධ්‍යස්ථාන අසලට පැමිණි අපේක්ෂකයින්ට සහ ඡන්ද නීති රීති කඩකරමින් කටයතු කිරීමට සුදානම් වු අපේක්ෂකයින්ට පොලිසිය දැඩි ලෙස අවවාද කළ අවස්ථා ගණනාවක් පිළිබඳව තොරුතුරු වාර්තා වන බව කැෆේ සංවිධානය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya