සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සිදුවීම් 961ක් -කැෆේ සංවිධානය

    අගෝස්තු 05, 2015
    මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 961ඛානය පවසයි.
    ඉන් 74ක් ප්‍රචණ්ඩ ක්‍රියා  වනබවත්  මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් 887ක් බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වෙයි. 
    ප්‍රචාරණ සිදුවීම් 490ක්, මනුෂ්‍ය ඝාතන 03, දේපළ හානි කිරීම් හා ප්‍රචාරණ සිදුවීම් 40ක් පහරදීම් 31ක් පසුගිය කාලසීමාව තුළ වාර්තා වී තිබෙන බව ද කැෆේ සංවිධානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya