සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරිත දිග කොටසට වලාකුළින් බර වැසි සහිත කාලගුණ තත්වයක්

    අගෝස්තු 05, 2015

    මෝසම් සුළං ප්‍රවාහවල අභිසාරී බව නිසා දිවයිනේ නිරිත දිග කොටසට වලාකුළින් බර වැසි සහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 -60 පමණ දක්වා වැඩි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya