සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    අගෝස්තු 02, 2015

    ඉස්ලාමිය දිනියාත් (ධර්මාචාර්ය) සහතික පත්‍ර විභාගය - 2013 (2014) විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රතිඵල සියලුම ඉස්ලාමිය දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන පන්තියේ නිලධාරීන් සඳහා වන පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය නිකුත් කර තිබේ.

     

    ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉස් විභාගය - 2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර තිබේ.

     

    ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ විභාගය (ICMASL)-2015 මැයි විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, අංක 9/ 24, විශාකා ප්‍රදෙස, කොළඹ -04 වෙත එම ප්‍රතිඵල ලබාදී ඇත.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya