සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරොපා සංගමය උතුරේ මැතිවරණ නිරීක්ෂණ අරඹයි

    ජූලි 29, 2015

    යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම උතුරු පළාතේ සිය මැතිවරණ නීරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙම කණ්ඩායම අද(29) දහවල් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා හමු වී මැතිවරණ සූදානම හා ඡන්ද දායකයින්ගේ තොරතුරු විමසා බැලීය.

     

    වවුනියා දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුන් වෙත එම තොරතුරු ලබා දී තිබෙන අතර එම පිරිස ඉදිරි දින කිහිපයේදී උතුරේ අනෙකුත් දිස්ත්‍රිකකවල ද මැතිවරණ නිරීක්ෂණ කටයුතුවන නියැලීමට නියමිත බව මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya