සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අද

    ජූලි 28, 2015
    ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2014 අද (28) ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ.
     
    16 වෙනි වරටත් පැවැත්වෙන මේ සම්මාන උළෙල ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරනු ඇත. ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් තෝරා ගත් ජනමාධ්‍ය වේදීන් ලෙස දිගු කලක් ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් 05 දෙනෙකු සඳහාත් ඩී.ආර්. විජේවර්ධන සම්මානයත් ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානයත් මෙහිදී පිරිනැමීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya