සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සිදුවීම් 538ක්

    ජූලි 27, 2015
    මෙවර මහමැතිවරණයට අදාළව මෙතෙක් වාර්තා වී තිබෙන සිදුවීම් සංඛ්‍යාව 538 ක් වන අතර ඉන් 23 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
     
    සිදුවීම් 515 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලෙස වාර්තා වී තිබේ.
     
    සති අන්තයේ පුද්ගල පැහැරගැනීම් සහ පහරදීම් වාර්තා වන බව පවසන කැෆේ සංවිධානය,  පුද්ගල පැහැරගැනීම්  පහරදීම් සහ දේපළ අලාභ හානි කිරීම් ගණනාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන බවත් මේ අතුරින් බරපතල  සිදුවීම් මාතලේ  සහ බදුරලිය ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya