අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බව ද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.