මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සුරක්ෂිත දිනය -2015 පොළොන්නරුවේ දී

    ජූලි 12, 2015

    ජාතික සුරක්ෂිත දිනය -2015 පොළොන්නරුවේ දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

     සෑම වසරකම දෙසැම්බර් මස 26 දින ජාතික සුරක්ෂිත දිනය පැවැත්වෙයි.
     
    එම දිනය මෙම වසරේ දී සැමරීම සඳහා වන ජාතික වැඩසටහන ''සුරක්ෂිත ශ්‍රී ලංකාවක්'' යන ප්‍රධාන තේමාව යටතේ සහ ''එක් වෙමු, දුරලන්න ආපදා'' යන උප තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.
     
    මෙම දිනයට සමගමීව, අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල සහාය ඇතිව දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya