මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    ජූලි 09, 2015

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    එමෙන් ම බස්නාහිර,සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට ද ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya