සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට අදත් වැසි

    ජූනි 15, 2015
    බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම  යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya