මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි- 29 දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව කියන පුවත සාවද්‍යයි

    ඔක්තෝබර් 28, 2018

    2018-10 29 එනම් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk යන නමින් ප්‍රචාරය කරන ලද කෙටි පණිවුඩය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    ඒ අනුව හෙට (29) දිනය සාමාන්‍ය වැඩ කරන දිනයක් බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.