ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි.
මෙම අභිමානවත් දිනයේ සෑම වැදගත් ස්ථානයකම ද ජාතික කොඩිය ඔසවා ගෞරව දක්වා ශ්‍රී ලාංකීය පෞඩත්වය ඔප් නංවන ලෙස ද ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය සියලුම ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.
SDF