මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    11 වන සේනාංකයේ සහයෝගයෙන් "සම්මාභිමානී" ධර්ම දේශනාව දියත් කෙරේ

    දෙසැම්බර් 09, 2014
    යුද හමුදාවේ සංවිධානයෙන්  දැහැමි සමාජයක් උදෙසා සංවිධානය කරනු ලැබූ "සම්මාභිමානී"  ධර්ම දේශනාවේ තවත් එක් අදියරක් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දඹුල්ල, උයන්වත්ත රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
     
     
    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන 11 වන සේනාංක සේනාංකාධිපති  බ්‍රිගේඩියර්  ඩී.එස්.එන්.කේ.  සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මේ වැඩසටහන සඳහා  11  වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් බැතිමත්හු විශාල පිරිසක් ද එක් වූහ.   
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya