මහාචාර්ය රත්නසිරි අරංගල ලෝක සාහිත්‍යයේ "මාර්ටින් වික්‍රමසිංහ ලකුණ", මැයෙන් ද "මාර්ටින් වික්‍රමසිංහගේ රුසියානු සාහිත්‍ය ඇසුර" මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති මහතා ද, මහාචාර්ය නීනා ත්රස්තදේම්බස්කා මහත්මිය "රුසියානු සාහිත්‍ය මගින් මාර්ටින් වික්‍රමසිංහ කියවීම" මැයෙන් ප්‍රධාන දෙසුම් පවත්වති.
රුසියානු සාහිත්‍ය කේන්ද්‍රයේ සභාපති අධිනීතිඥ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවය සඳහා රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්වාවා මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB