මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුද්‍රා නාට්‍ය තරගාවලියට අයදුම්පත් කැඳවයි

    මාර්තු 28, 2014
    2014 රාජ්‍ය මුද්‍රා නාට්‍ය තරගාවලිය සඳහා සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30වන අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දූරකතන අංක 011 318 6144 අංකයෙන් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරිවරයා මගින් ද ලබාගත හැකිය.
     
    2014 රාජ්‍ය මුද්‍රා නාට්‍ය තරගාවලිය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මුද්‍රා නාට්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya