බදුල්ල දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි මහතා සහ අතිරේක දිස්ත්රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම නව අවුරුදු උළෙල සංවිධානය කෙරේ.
බදුල්ල කච්චේරි සංකීර්ණයේ පිහිටි සියළු ආයතනයන්හි සමස්ථ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම බක්මහ උළෙලට සහභාගි වීමට නියමිතය.
AP/DMU-Badulla