මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ’’බක් මහේ Face book නෑගම’’ අලුත් අවුරුදු උත්සවය කුරුණෑගල

    අප්‍රේල් 04, 2015

    FB new year‘’බක් මහේ Face book  නෑගම’’ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 05 දින කුරුණෑගල,නිශ්ශංක මහ විද්‍යාලයේ දී උදැසන 8.00සිට දවස පුරා පැවැත්වෙයි.

     

    මලියදේව පිරිමි ළමා නිවාසයේ දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම අලුත් අවුරුදු සැමරුම පැවැත්වෙයි.

     

    දූ දරුවන් උදෙසා අලුත් අවුරුදු තරඟ,විනෝදාත්මක ක්‍රියාකාරකම්,දැනුම ගෙනෙන වැඩසටහන් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.

     

    රියල් හාර්ට් මිතුරු සමාජය අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya