“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක්

“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක්
  • SocialShare:

“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීමට රථවාහන ව්‍යාපෘති 02ක් ක්‍රියාවට නැංවීමට ශ්‍රි ලංකා පොලිසියට පොලිස්පතිතුමා උපදෙස් ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 Media on 2025.01.05 at 0605 විශේෂ රථවාහන මෙහෙයුමක් සිදුකිරීම 1