කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
0මෙම නි5වේදනය දෙසැම්බර් මස 10 වන දින පෙ.ව. 07.30 දක්වා වලංගු වන පරිදි 2025 දෙසැම්බර් මස 09 වන දින පෙ.ව. 07.30 ට නිකුත් කරන ලදී.
එම නිවේදනය පහත පරිදි වේ.



