කාණ්ඩ 4ක් යටතේ අද (13) දිවයින පුරා විදුලි විසන්ධි කිරීමක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු 5.00 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැයක් බැගින් ක්‍රියාත්මක වේ.
විදුලි ඉල්ලුම කප්පාදු කිරීමේ කාල සටහන පහතින් දැක්වේ.