කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
  • SocialShare:

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් අද (19) පස්වරු 06ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

WhatsApp Image 2025 01 19 at 18.54.58