07 වනදා සිට යාල්දේවී දුම්රිය ප්‍රමාදව ධාවනය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

07 වනදා සිට යාල්දේවී දුම්රිය ප්‍රමාදව ධාවනය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
  • SocialShare:

උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025/10/07 සිට 2025/10/18 දක්වා යාල්දේවී දුම්රිය ප්‍රමාදව ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

WhatsApp Image 2025 10 02 at 11.19.55 1