තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02 ඇරඹේ

තෙවන පාසල් වාරයේ දෙවන අදියර  ජනවාරි 02 ඇරඹේ
  • SocialShare:

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

 එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බව ද අමාතයංශය වැඩිදුරටත් පවසයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.