මන්නාරම අක්කර පනස්දාහකට ජලය දෙන පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසරේ
මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර පනස් දාහකට ජලය සැපයෙන පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට ප්‍රථම අරඹන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.



















