අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසු දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනයට කැලණිය වෙදමුල්ල මහා විද්‍යාලයේ නව ඡායාරූප සංගමයක්

    ඔක්තෝබර් 16, 2023

    බප /කැල /වෙදමුල්ල මහා විද්‍යාලයේ පසුගිය දා නව ඡායාරූප සංගමයක් විදුහල්පතිතුමිය වන නිලූෂා දන්තසිංහ මහමියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලදී.

     

    වෙදමුල්ල විද්‍යාලීය ඡායාරූප කලා සංගමයේ නිලධාරි මණ්ඩලය මෙසේ ය

    සභාපති,වියත් පුල්ජිත්
    උප සභාපති, හෂාන් හිම්සර ලේකම්, ප්‍රභානී දිලන්තිකා උප ලේකම්, සෙනුරී විහංගා
    භාණ්ඩාගාරික, සසිඳු රවිශ්ක.
    උප භාණ්ඩාගාරික, යූනෝත් නවිඳු
    ජායාරූප ප්‍රදර්ශන සංවිධායක, යසිත් ප්‍රබෝධය,උපේක් අනුජ.
    තොරතුරු සංනිවේදක, දිනිඳු රෝමේෂ්.
    යන සිසු දරු දැරියන් තේරිපත්විය.

    මෙම සංගමය භාරව කේ.එල්.පී.නිල්මිණි පෙරේරා ගුරු මහත්මිය කටයුතු කරන අතර ප්‍රධාන සම්පත් දායකත්වය ලෙස ප්‍රවීණ ඡායාරූප ශිල්පී කලාවේදී කේ.ජී.කීර්තිරත්න මහතා කටයුතු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya