මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දිනයට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

    පෙබරවාරි 04, 2015
    ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම සුබපැතුම් එක් කර තිබේ. 
     
    නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා වාසී ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය වෙනුවෙන් සුබ පැතුම් ඒක කරන ඉන්දීය අගමැතිවරයා මෙම මස අග භාගයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya