මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවක් දෝහා හි දී ජීවිතක්ෂයට

    පෙබරවාරි 01, 2015
    දෝහ නුවර සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත් වී තවත් සේවක සේවිකාවන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
    මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය (30)  දා මෙම අනතුර සිදුව ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya