මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරය 2015

    ජනවාරි 05, 2015

    2015 වසරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළමු තරගය වන පකිස්තානු සංචාරය ජනවාරි 09 සිට 17 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත.

    එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 07 වැනි දින සාජා බලා පිටත් වීමට නියමිතය.

     

    මෙම තරගාවලියේ කාලසටහන,

     

    පළමු එක් දින තරගය        -  ජනවාරි 09
    දෙවන එක් දින තරගය       -  ජනවාරි 11
    තෙවන එක් දින තරගය      -  ජනවාරි 13
    පළමු 20-20 තරගය        -  ජනවාරි 15
    දෙවන 20-20 තරගය       -  ජනවාරි 16
    තෙවන 20-20 තරගය      -  ජනවාරි 17


    තරගාවලිය අවසන් කර ජනවාරි 18 වැනි දින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya